← Back to Library
Physics Structured Essay Breakdown (2000 - 2025)
Comprehensive structured essay breakdown of G.C.E. A/L Physics practicals from 2010 to 2025. Access direct questions, practicals, and YouTube explanation videos.
භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න විශ්ලේෂණය
විෂය නිර්දේශයේ ඇති මුළු ප්‍රායෝගික පරීක්ෂණ ගණන: 43
විභාගයට අසන ලද ප්‍රායෝගික පරීක්ෂණ ගණන: 34 (79% coverage)
විශ්ලේෂණය කරන ලද මුළු ප්‍රශ්න සංඛ්‍යාව: 84
ප්‍රායෝගික පරීක්ෂණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න ව්‍යුහය
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසෙහි (Paper II) ප්‍රධාන වශයෙන් පළමු ප්‍රශ්න හතර (Q1, Q2, Q3, Q4) වෙන්වන්නේ විෂය නිර්දේශයට අයත් ප්‍රායෝගික පරීක්ෂණ ආශ්‍රිත ව්‍යුහගත රචනා ප්‍රශ්න (Structured Essay Questions) සඳහාය. මෙම විශ්ලේෂණය මඟින් 2000 සිට 2025 දක්වා පැවැත්වුණු විභාගවලදී අසන ලද සියලුම ප්‍රායෝගික පරීක්ෂණ ආශ්‍රිත ප්‍රශ්න සහ ඒවාට අදාළ වීඩියෝ පැහැදිලි කිරීම් පහතින් පෙළගස්වා ඇත.
ප්‍රායෝගික පරීක්ෂණ සහ පසුගිය විභාග ප්‍රශ්න ලැයිස්තුව:
- 1. 1. වර්නියර් කැලිපරය භාවිතය (Watch Video Tutorial)
- 2. 2. මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය භාවිතය (Watch Video Tutorial)
-
3. 3. ගෝලමානය භාවිතය (Watch Video Tutorial)
- Year 2011: Q1 (View PDF)
-
4. 4. චල අණ්වීක්ෂය භාවිතය (Watch Video Tutorial)
(තවමත් විභාගයට විමසා නැත) - 5. 5. බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම (Watch Video Tutorial)
-
6. 6. ඝූර්ණ පිළිබඳ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම (Watch Video Tutorial)
- Year 2017: Q1 (View PDF)
-
7. 7. U නළය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම (Watch Video Tutorial)
- Year 2003: Q1 (View PDF)
- 8. 8. හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම (Watch Video Tutorial)
- 9. 9. බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම (Watch Video Tutorial)
- 10. 10. සරල අවලම්බය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම (Watch Video Tutorial)
- 11. 11. හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාර්වතය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම (Watch Video Tutorial)
- 12. 12. ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම (Watch Video Tutorial)
- 13. 13. ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සංඛ්‍යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම (Watch Video Tutorial)
- 14. 14. සංවෘත නළයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නළයේ ආන්ත ශෝධනය සෙවීම (Watch Video Tutorial)
- 15. 15. සංවෘත නළයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නළයේ ආන්ත ශෝධනය සෙවීම (Watch Video Tutorial)
- 16. 16. චල අණ්වීක්ෂය හා වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරු වල වර්තන අංකය සෙවීම (Watch Video Tutorial)
-
17. 17. ප්‍රිස්මයක් තුලින් සිදුවන අපගමනය (Watch Video Tutorial)
- Year 2001: Q3 (View PDF)
- 18. 18. අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තන අංකය සෙවීම (Watch Video Tutorial)
-
19. 19. වර්ණාවලිමානය සීරුමාරු කිරීම සහ ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම (Watch Video Tutorial)
- Year 2006: Q3 (View PDF)
- 20. 20. වර්ණාවලීමානය භාවිතයෙන් අවම අපගමන කෝණය සෙවීම (Watch Video Tutorial)
- 21. 21.1. උත්තල කාචයක ප්‍රතිබිම්බවල පිහිටුම් සම්පාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමඟින් කාචයේ නාභීය දුර සෙවීම (Watch Video Tutorial)
-
22. 21.2. අවතර කාචයක ප්‍රතිබිම්බවල පිහිටුම් සම්පාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමගින් කාචයේ නාභීය දුර සෙවීම (Watch Video Tutorial)
(තවමත් විභාගයට විමසා නැත) - 23. 22. ක්විල් නළය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම (Watch Video Tutorial)
-
24. 23. නියත පීඩනයේ දී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව (Watch Video Tutorial)
- Year 2018: Q2 (View PDF)
- 25. 24. නියත පරිමාවේ දී වායුවක පීඩනය සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාව (Watch Video Tutorial)
- 26. 25. මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම (Watch Video Tutorial)
- 27. 26. සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම (Watch Video Tutorial)
- 28. 27. මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම (Watch Video Tutorial)
- 29. 28. මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම (Watch Video Tutorial)
- 30. 29. ඔප දැමූ කැලරිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීම (Watch Video Tutorial)
- 31. 30. ෂ’ල් ක්‍රමය මඟින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම (Watch Video Tutorial)
- 32. 31. වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත්ගාමක බලය සෙවීම (Watch Video Tutorial)
- 33. 32. මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක :Cu ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය (Watch Video Tutorial)
- 34. 33. විභවමානය භාවිතයෙන් කෝෂ දෙකක විද්‍යුත්ගාමක බල සංසන්දනය කිරීම (Watch Video Tutorial)
- 35. 34. විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම (Watch Video Tutorial)
-
36. 35. අර්ධ සන්නායක ඩයෝඩයක් සඳහා I-V වක්‍රය ලබා ගැනීම (Watch Video Tutorial)
(තවමත් විභාගයට විමසා නැත) -
37. 36. පොදු විමෝචක වින්‍යාසසේ දී IB හා IC අතර සංක්‍රමණික ලාක්ෂණික වක්‍රය (Watch Video Tutorial)
(තවමත් විභාගයට විමසා නැත) -
38. 37. සරල මූලික තාර්කික ද්වාරවල සත්‍යතා වගු පරීක්ෂණාත්මකව බැලීම (Watch Video Tutorial)
(තවමත් විභාගයට විමසා නැත) -
39. 38.කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක (වානේ) යං මාපාංකය සෙවීම (Watch Video Tutorial)
(තවමත් විභාගයට විමසා නැත) -
40. 39. කේශික ප්‍රවාහ ක්‍රමයෙන් ද්‍රවයක දුස්ස්‍රාවිතා සංගුණකය සෙවීම (Watch Video Tutorial)
(තවමත් විභාගයට විමසා නැත) -
41. 40. අණ්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම (Watch Video Tutorial)
(තවමත් විභාගයට විමසා නැත) -
42. 41. කේශික උද්ගමන ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම (Watch Video Tutorial)
- Year 2019: Q1 (View PDF)
-
43. 42. ජේගර් ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම (Watch Video Tutorial)
(තවමත් විභාගයට විමසා නැත)