කඳුකරයේ සුන්දරත්වය මවන ආරුක්කු නමයේ පාලම (The Nine Arch Bridge)
ශ්‍රී ලංකාවේ ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි, කිසිදු වානේ කැබැල්ලක් නොමැතිව ගල්, ගඩොල් සහ සිමෙන්ති පමණක් යොදාගෙන තැනූ ඓතිහාසික ආරුක්කු නමයේ පාලම (Nine Arch Bridge) පිළිබඳව කියවන්න.